මගේ බ්ලොග් අවකාශය…

ඔබේ අවකාශය දැන් අළුත් නිවහනක.

Posted by: admin on: February 15, 2009

මේ දවස් ටිකේ පොඩ්ඩක් වැඩ ප්‍රමාද වෙච්ච එක ගැන කමා කරන්න. APIIT එකේ දෙවනි අවුරුද්දෙ අවසන් විභාගෙ හෙට පටන්ගන්නවා. ඉතිං මේ දවස් වල දුම් දාගෙන වැඩ කෝච්චිය වගෙ.

හදිස්සියෙම සටහනක් තියන්න හිතුනෙ, මගෙ බ්ලොග් අවකාශය නව පිවිසුමක් ලබා ගත් බව කියන්න. ඒ තමයි http://www.sinhalapro.tk/ . මින් පස්සෙ මේ සටහන් මේ ලිපිනයෙනුත් ඒ වගේම සුපුරුදු බ්ලොග් ලිපිනයෙනුත් බලා ගන්න පුළුවනි.

මේ විභාගෙන් ඉස්පාසුවක් ලැබුනු ගමන්ම අපි වැඩ පටන් ගමු.

ඔබේ අදහස්, යෝජනා, චෝදනා තියෙනවනම් එක් කරන්න. ඒවගේම පාඩම් මාලාව පිලිබඳව මොකක් හරි ගැටළුවක් තියෙනවනම් ඒවත් යොමු කරන්න. ඉඩ තියෙන විදියට උදවු කරන්නම්.

අළුත් පාඩම් පටන් ගන්නකන් මතකය අළුත් කරගන්න. මෙන්න අපේ පරණ පාඩම් මුල ඉඳන්.

1. හොඳයි..එහෙනම් මුලින්ම ජාවා

2. ජාවා තාක්ෂණය සරළව

3. ජාවා වේදිකාව සරළව

4. ජාවා සඳහා පරිගණකය සැකසීම

5. ජාවා සඳහා පරිගණකය සැකසීම (ලිනක්ස්)

6. ඔබ සූදානම් ද?

7. ජාවා හැම තැනම..

Advertisement

3 Responses to "ඔබේ අවකාශය දැන් අළුත් නිවහනක."

ඔවි මොනවා කරන්නත් ඉස්සෙල්ලා විභාගෙ ගොඩදාගන්න මිත්‍රයා

අයියේ…ගොඩක් දවස් ගියානේ..විභාගෙ ඉවර නැද්ද?..හැමදාම බලනවා ඊලග පාඩම ඇවිල්ලද කියලා….

අනේ තාම අහවර ඉවර නැද්ද විභාගෙ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

කියෝපු ගාන..

  • 4,977 දෙනෙක් ගොඩ වෙලා.

වෙළුම්

සජීවී පැමිනීම් සටහන

ඔහොම යං.. ඉදිරිය පැහැදිලියි.

Battle Progress Map

දින දසුන

February 2009
M T W T F S S
    Sep »
 1
2345678
9101112131415
16171819202122
232425262728  

අපේ දේශයේ මුර දේවතාවා!

Follow

Get every new post delivered to your Inbox.